Twitter

Wednesday, February 17, 2016

youtube video ,ඕනම වෙබ්බ්‍රවුසරයකින් download කරමු.

         youtube video ,ඕනම වෙබ්බ්‍රවුසරයකින් download කරමු.

 

ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා කොහොමද youtube එකේ වීඩියෝ download කරගන්නෙ කියන එක .මේ සඳහා විවිධ ක්‍රම භාවිතා වුනත් ඒ ක්‍රම වල විවිධ අඩුපාඩු නිසා ජනප්‍රියත්වය පවතින්නෙ ඉතා පහල මට්ටමක.සමහර අය මේ සඳහා භාවිත කරන එක ක්‍රමයක් තමා ucbrowser downloader addon එක.නමුත් එමගින් බාගත කල හැක්කේ ucbrowser එකෙහි පමණක් වගේම එකම format එකකින් පමණයි.නමුත් එය වේගවත් නිසා ඔවුන් එය භාවිතයට ගන්නවා.තව පිරිසක් youtube download සඳහා යොදාගන්නේ tubemate ඇප්ලිකේශන් එකයි.මෙය uc addon එක තරම් ස්පීඩ් නොවුනත් එමගින් විවිධ ෆෝර්මැට් වලින් බාගැනීම සිදුකල හැකියි.එහි පවතින ගැටලු අතර එමගින් බාගතකිරීම් කිරීමට එම ඇප් එකටම පිවිසිය යුතු අතර එම ඇප් එක සඳහා කල් යත්ම ඉතා ඉහල රැම් ධාරිතාවක් ලබා ගැනීම ප්‍රදානයි.එය දුරකතනය slow වීමටත් හේතුවක් වෙනවා.එමෙන්ම facebook ,හෝ අන්තරජාලය සැරිසැරීමේදි අපට හමුවන වැදගත් වීඩියෝ එමගින් බාගතකිරීමට url කොපි කරන් ටියුබ්මේට් ගිහින් ගතයුතුයි එය ඉතා කරදර කාරී දෙයක්.මෙයට අමතරව තව ක්‍රමයක් තමා ලින්ක් එක මුලට ss දමා search කරල වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීම.නමුත් පෝන් එකේ ඕක ගහද්දි අනික් අකුරුට් කැපිල එහෙම ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.
                        අන්න ඒ සියල්ලට විසඳුමක් අපි දෙනව.අවම ඩේටා භාවිතය,ඕනෑම බ්‍රවුසරය කින් යූ ටියුබ් වීඩියෝ බාගත කිරීම.සුපිරි ස්පීඩ් එක.අවම රැම් භාවිතය වැනි සුවිශේසි කරුනු වලින් සමන්විත නව ක්‍රමයක් අපි ඔයාලට අද ඉදිරිපත් කරන්නම්.
මුලින්ම පහතින් ලබාදී ඇති apk ෆයිල් එක download කර install කරන්න.පසුව පහත පිංතූර වලින් දක්වා ඇති පරිදි වීඩියෝ භාගත කල හැකියි.මෙමගින් යූ ටියුබ් පමණක් නොව වෙනත් වීඩියෝ ද download කල හැකියි(උදා;lankadrama,gosip වැනි)
සැලකිය යුතුයි:-මෙම ඇප් එක සහාය දක්වන්නේ 4+ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් සඳහා පමණි.


MACHAN TUBEDOWN clike here download






 

0 comments:

Post a Comment