Twitter

Wednesday, February 17, 2016

යාලුවො බය කරමුද?

              යාලුවො බය කරමුද? 

 

අද අරන් ආවෙ පට්ට ඇප් එකක්.ඔයාගෙ පෝන් එක හැම වෙලාවෙම ගේම් ගහන්න දාල දෙන්න කියල වදදෙන පොඩි එවුන්ව මට්ටු කරන්න නම් කියාපු භාණ්ඩෙ.ඕනනම් යාලුවෙලා ඉන්න කෙල්ලවත් බය කරන්න පුලුවනි.මෙන්න මේ පොඩි ඇප් එක බාගන්නකෝ මුලින්ම.

*-**Clike Here Download ***

ඔයාට කරන්න තියෙන්නෙ ඔය ඇප් එක ඕපන් කරල අවශ්‍ය වෙලාව සකස් කරල faketo screen කියන අක ඇඩ් කරල එන ගේම් එක ප්ලේ කරන්න ලඟ ඉන්න එකාට දෙන එක.සවුන්ඩ් එකත් උපරිම වැඩිකරල දෙන්න.ගේම් එකේ කරන්න තියෙන්නෙ මේකයි පොඩි සතෙක් ඉන්නවා ගුල් පහක් තියෙනවා සතා ගුල් පහෙන් සැරින් සැරේ එලියට එනවා ඒලියට එන්න කලින් හරියටම එන ගුලට අත තිබ්බාම ලකුනු  ලෑබෙනවා.ඉතින් ඕක කලාම කොහොමෙයි බයවෙන්නෙ කියලනෙ ප්‍රස්නෙ.ඉතින් ඒක මම කියන්නෙ නෑ.time තියල සවුන්ඩ් වැඩිකරල ගේම් එක ප්ලේ කරල ඔයාලම බලන්නකෝ මොකෝ වෙන්නෙ කියල.

[අවවාදයයි- ගේම් එක ප්ලේ කරන කෙනා ඔයාගෙ පෝන් එක අත හැරියොත් හරි ඔයාගෙ කණරත් කලොත් හරි මම වගකීමක් ගන්නෙ නම් නෑ ඕං)






වැඩේ හොඳානම් කොමෙනට් එකක් දාල යමු ඉතින්

 

0 comments:

Post a Comment