Twitter

Friday, February 19, 2016



        Extreme Landings Pro v2.2 APK+OBB (ගුවන් නියමුවකුගේ සුපිරි අත්දැකීමක් විදගන්න)







Extreme Landings Pro 
පොඩිකාලේ  ගුවන් නියමුවකු වන්නට සිහින දැකපු ඵක අවස්ථාවක් හරි ඔබටත් ඇති. අන්න ඵ් හීනය සබෑවක් කරගන්න පුලුවන් අවස්ථාවක් තමයි අද ඔබට ලබාදෙන්නේ. ඇත්තටම සුපිරි ගුවන්යානා පැදවීමෙි අත්දැකීමක් ලබාගන්න පුලුවන් ගේමි ඵකක් තමයි Extreme Landings Pro කියලා කියන්නේ. මෙහිදි යානයේ සිටින සියලු දෙනාගේ ජීවිත බෙිරා ගැනීමට නමි ඔබගේ උපරිම දක්ෂතාවය යොදවා යානය ගොඩබැස්විය යුතු අතර, ඔබගේ සුළු අතපසු වීමකින් වුවද සියළු දෙනාගේ  ජීවිත අනතුරට භාජනය වීමට ඉඩ ඇත. 

පහසුකමි :
  • 24 missions 
  • 120 challenges of which 6 at global competition 
  • 15 HD airports 
  • Fast landing mode with global competition and 5 fault levels.
  • Instrument Landing System, ILS 
  • Primary Flight Display 
  • Navigation Display 
  • Meteo Radar to manage Microburst, Ice and wind 
  • Advanced engines system with ignition, faults and fire extinguisher 
  • Fuel management with weight balancing, Jettison and real consumption
  • Landing gears management with manual unlocking system 
  • Full control of the rudder, flaps, reversers and spoilers
  • APU management
  • Global navigation with settable or in real-time weather conditions, with 548 airports and 1,107 runways 
  • Cinema replay system
  • 3D virtual cockpit with integrated instrumentation 
  • SRTM30 Plus real terrestrial elevation 
  • MODIS VCF real coast line 
  • OpenWeatherMap real-time weather conditions
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jan 18, 2016)
  • NEW R-388JM DOUBLE-DECK JET AIRLINER
  • GPWS (Ground Proximity Warning System)
  • NEW HIGH FIDELITY SATELLITE TERRAINS
  • HIGH DETAIL AIRPORTS WITH BRAND NEW BUILDINGS, RUNWAYS AND SIGNS
  • TAXIWAYS OF 50 MAJOR WORLD AIRPORTS
  • NEW CARTOGRAPHY WITH AIRSPACES
  • IN-GAME REAL TIME WEATHER CONDITION AND TIME
  • REAL DAY/NIGHT AND SUN/MOON CYCLE WITH SEASON/LATITUDE CALCULATION
  • SETTING FUEL, PASSENGER AND LOAD
  • BRAND NEW GRAPHICS LEVEL FOR THE MAIN AIRCRAFT
  • HIGH DEF GRAPHICS FOR NEXT-GEN DEVICES

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+

Extreme Landings Pro v2.2 APK+OBB (311MB)
PART 01
PART 02
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




0 comments:

Post a Comment