Twitter

Wednesday, February 17, 2016

පාට පාට FACEBOOK

                                පාට පාට FACEBOOK 

 

ගොඩ දෙනෙක් මේ දිනවල හොයන දෙයක් තමා FB LITE ඇප් එක, පාට පාටින් තියෙන ඇප් එක.අපි ඔයා ල වෙනුවෙන් හොයන් ආවා පාට 04කින් FACEBOOK LITE APP 04ක්.හැබැයි මේක ZIP FILE එකක් විදියට තියෙන්නෙ.ඒක UNSIPER එකකින් unzip කරගෙන කැමති පාටකින් ඉන්ස්ටෝල් කරගන්න.



FACEBOOK MULITCOLOR ZIP DOWNLOAD


පසු ලිවීම:- ගොඩදෙනෙකුට zip flile ගැන අවබෝධයක් නොමැතිබව පෙනීගිය නිසා මෙම ෆේස් බුක් ඇප් 4 වෙන් කරල දාන්න හිතුනා.පහල ලින්ක් එකෙන් ගිහින් පාට 04 ඇප් 04 එකින් එක බාගන්නකෝ එහෙනම් 

,multicolored fb lite app 04 ☜clike here download


මේ ඇප් 4ම එකවර ඔබේදුරකථනය තුල ස්ථාපනය කල හැකියි.



(ෆෝල්ඩර් එකක් ,පොටෝ ,වීඩියෝ ,සිංදු ඕනම file එකක් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන්ම zip ෆයිල් එකක් කරන විදිය වගේම ඕනම zip file එකක් unzip කරන විදිය ගැන ලිපියක් බලාපොරොත්තුවන්න.zoon on.........

0 comments:

Post a Comment