Twitter

Wednesday, February 17, 2016

EZEY ROOT.ලේසියෙන් රූට් කරන්න

             EZEY ROOT.ලේසියෙන් රූට් කරන්න

 

කිසිම අවදානමක් ගන්නෙ නැතුව ඕන පෝන් එකක් තප්පර 30 න් රූට් කරගන්න පුලුවන් ඇප් එකක් තමා අද අරන් ආවෙ.තාම රූට් කරගත්තෙ නැත්නම්, මෙච්චර කල් රූට් කරගන්න බයේ හිටියනම් මෙන්න ඒකට විසඳුම වැඩි වැඩ මුකුත් ඕන නෑ.setting  වල unknown score එකට ටික් එකක් දාල මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නකෝ.

 ezay root download **

දැන් ඇප් එක ඕපන් කරගන්නකෝ.එතකොට මෙහෙම එයි.ඔය කොලපාට කොටුව ඔබන්න.

දැන් ඔය රවුම එක පාරක් ටච් කරන්න

දැන් ඔය සුදුපාට රවුම ඔබන්න

දැන් ඔය රවුම එක පාරක් ටච් කලාම.තප්පර කීපයක් කැරකි කැරකි තියේවි.1% ඉඳන් 100% වෙනකල්

දැන් මෙහෙම එයි.ඒ කියන්නෙ සාර්තකව රූට් වෙලා.දැන් AUTO  restart නොවුනොත් මැනුවෙල් restart කරන්න.

දැන් මෙහෙම එකක් ඇවිත් ඇති.ඒක තමා සුපර් යූසර් ඇප් එක.

 

2 comments:

  1. Root une nee neh man hema app ekakin ma try kara mekenuth try kara. Hari yanna ne computer ekak onemada root karanna. Huawei y5c phone eka

    ReplyDelete
    Replies
    1. Pc එකෙන් try කරල බලන්න.එච්චර ගේමක් නෑ

      Delete