Twitter

Wednesday, February 17, 2016

facebook එකේ යාලුවො ටික රවට්ටල ෆන් එකක් ගන්න

       facebook එකේ යාලුවො ටික රවට්ටල ෆන් එකක් ගන්න 

 

 
කියල දෙන්න යන්නෙ facebook යාලුවො ටික බයිට් එකට ගන්න පුලුවන් පුංචි විහිලුවක් ගැන.දැනටමත් මේකට අහුවුනු අයත් මේක කියවයි.කරන්න තියෙන්නෙ පහල ලින්ක් එක ෆේස්බුක් එකේ දාල මොකක් හරි බොරුවක් දාන එක මේ ලින්ක් එක කවුරු සිලෙක්ට් කලත් යන්නෙ තමන්ගෙම ප්‍රොෆයිල් එකට.මෙන්න් ලින්ක් එක

http://www.facebook.com/profile.php?=73322363

ඕකත් එක්ක සෙල්ලම් කරන්නෙ බලාගෙන මොකද මම ඕක "දවසේ මෝඩයා බලන්න මෙතනින් එන්න " කියල දාල හොඳ ශුද්ධ සිංහලෙන් කට්ටියගෙන්ම අහගත්තා.ඉතින් ඕවා දාන්න ගිහින් ඉන්න යාලුවොත් නැතිවුනාට මට කරන්න දෙයක් නෑ ඕං.

       කොහොමද මෙහෙම දැම්මොත් ගෲප් එකක මෙහෙම ලියල ඕක දැම්මොත් " මෙම ගෲප් එකේ හොඳම ප්‍රොෆයිල් එක ලෙස තේරි ඇති ප්‍රොෆයිල් එක මෙන්න http://www.facebook.com/profile.php?=73322363
කට්ටියම ගිහින් ලින්ක් එකට ගිහින් බලද්දි යන්නෙ තමන්ගෙම ප්‍රොෆයිල් එකට.කොහොම හිතෙයිද කට්ටියට සංතෝසේ විලිලැජ්ජාව ඕයි.

 

1 comment: