Twitter

Thursday, February 25, 2016

FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්



    මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile  pictures එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක Click කරනලා ඔයාලත් එක බා ගන්ඩ






මෙ Softwear එකෙන් වැඩ කරන විදිහ තෙරුම් ගන්ඩ හරි ලේසි. කාට හරි විදිහ තෙරුම් ගන්ඩ අමාරු නම් පල්ලෙහා Video එක බැලුවම තෙරුම් ගන්ඩ පුලුවන් වෙයි.
මෙක 2.51 MB විතර පොඩි  Video එකක් නිසා Quality එක නම් ටිකක් අවුල්. එත් වැඩෙ තේරුම් ගන්ඩ පුලුවන් තත්වයෙ තියනවා.

0 comments:

Post a Comment