Wednesday, February 17, 2016
Home »
» root all device kingroot or farmroot
root all device kingroot or farmroot
ගොඩ දෙනෙක් අපෙන් අහල තියෙන ගැටලුවක් තමා තමන්ගෙ පෝන් එක රූට් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එක මොකද්ද කියන එක.මෙතනදි අවධාරණයෙන් කිවයුතු කාරණයක් තමා යම්කිසි සොෆ්ට්වෙයාර් එකකින් root කල හැකියි කියල කොතනක හෝ දුටු පමණින් ඒක මාර්ගයෙන් දුරකථනය රූට් කරන්න යන්න එපා.මොකද සෑම දුරකථනයකටම සෑම රූට් සොෆ්ට්වෙයාර් සහාය දක්වන්නෙ නෑ.ඔබ විසින් පලමුව කලයුත්තේ google search බාර් එක හෝ youtube භාවිත කරමින් ඔබේ දුරකථනයටම ගැලපෙන රූට් සොෆ්ට්වෙයාර් එක මොකද්ද කියන එක තහවුරු කරගැනීමයි.යම් හෙයකින් ඔබ නොගැලෙපෙන රූට් සොෆ්ට්වෙයාර් එකක් මගින් රූට් කිරීමට උත්සාහ දැරුවොත් ඔබෙ දුරකතය brick(ගඩොලක්) වීමට හෝ විවිධ අතුරු අබාධ එහෙම නැත්නම් විවිධ ආකූල ව්‍යාකූල තාවයන්ට ගොදුරුවිය හැකියි.ඔබේ දුරකථනයත් එවැනි තත්වයකට පත්ව ඇත්නම් ඊට 80%ක්ම හේතුව වන්නෙ වැරදි නොගැලෙපෙන සොෆ්ට්වෙයාර් භාවිතා කිරීමයි.මෙම හේතුව නිසාම 'මචං' එකෙන් කල්පනා කලා ඔබට එවැනි අත්වැරැද්දක් වීමේ ඉඩකඩ අවම කිරීමේ අරමුණින් kingroot සහ farmroot වලින් රූට් කල හැකි දුරකථන මොනවාද කියන කාරණාවට අවධානය යොමු කරන්න.
Popular Posts
-
dialog data package - ඩයලොග් ඩේටා ගාස්තු මෙන්න කාලය මත පදනම් වූ ඩේටා ගාස්තු මෙසේය. විශාල...
-
HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා.... හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 62...
-
All sinhala font/ සිංහල ෆොන්ට් ඔක්කොම. තැන තැන ගිහින් සිංහල ෆොන්ට් හොයපු කාලෙ ඉවරයි.ඔන්න ඔක...
-
ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ...
-
ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට...
-
අමතක වුන පැටන් ලොක් අවුලක් නැතිව අරින්න(root only) අපේ Android Phone එකට Screen Lock එක විදිහට ගොඩාක් අය දාගෙන ඉන්නේ Pl...
0 comments:
Post a Comment