Twitter

Wednesday, February 17, 2016

lucky pacther වලින් වැඩ ගමු 03 කොටස.( backup & hide app)

      lucky pacther වලින් වැඩ ගමු 03 කොටස.( backup & hide app) 

 

තුන් වෙනි ලිපියෙන් කියල දෙන්නෙ lucky pacther මගින් කොහොමද app backup කරගන්නෙ කියන එකයි.කොහොමද app hide කරගන්නෙ කියන එකයි.සාමාන්‍යයෙන් root කරපු පෝන් එකක නිතර භාවිතාවෙන ඇප් එකක් තමා lucky pacther එහෙත් නොදැනුවත් කම නිසා app backup කරන්න hide කරන්න වෙන වෙනම ඇප් භාවිත කරනවානෙ දැන් ඉතින් මේ ලිපිය කියෙවුවට පස්සෙ ඇප් හයිඩ් කරන්න යොදාගත්තු ඇප් එකයි.බැකප් කරන්න යොදාගත්තු ඇප් එකටයි යන්න කියල ඒ ඉඩත් ඉතුරු කරන් llucky pacther මගින්ම ඒ වැඩ ටිකත් කරගන්න පුලුවන්.දැන් ඔය මදෑ කථා කලා.දැන් ඉතින් වැඩේට බහිමු.මුලින්ම අපි බලමු කොහොමද ඇප් එකක බැකප් එකක් ගන්නෙ කියල.[clike here download lucky pacther ]

     **01.- backup ( උපස්ථ ගොනු ලබා ගැනීම)

  කරන්න ලොකු දෙයක් නෑ .lucky pacther ඔපන් කරල අවශ්‍ය ඇප් එක තෝරල් long press ( තද කරන් ) ඉඳියාම එන menu ලිස්ට් එකෙන් backup තෝරල දෙන්න.

දැන් backup apk කියන එක ක්ලික් කරන්න.

දැන් වැඩේ ඉවරයි.backup කරපු ඇප් එක බලන්න
Sd card-lucky pacther - backup folder බලන්න.

**02.app hide (ඇප් සැඟවීම)

Lucky pacther එක ඕපන් කරල අවශ්‍ය ඇප් එක උඩ ක්ලික් කරල tool යන්න

දැන් disable package (freeze) කියන එක ක්ලික් කරන්නකෝ.

ඒ වැඩෙත් ඉවරයි.ගිහින් බලන්නකෝ ඇප් එක ,hide වෙලා ඇති.
**03.-hide app show (සැඟවූ ඇප් එක නැවත පෙන්වීම.
Hide කරන විදිය දැනගත්තට මදිනෙ හංගපු ඇප් එක ආපහු ගන්න දන්නෙ නැත්නම්. නේද. ඒකට ඉතින් ආපහු tool ගිහින් enable pakage දෙන්න එච්චරයි.

ඔන්න දැන් ඉතින් අමතරව දාන් ඉන්න hide app එකයි Backup ඇප් එකයි අයින් කරල දාල රැම් එකයි මෙමරියයි නිදහස් කරල ඒ වැඩ ටිකත් මේකෙන්ම කර ගන්නකො.

 

0 comments:

Post a Comment