Twitter

Wednesday, February 17, 2016

අමතක වුන පැටන් ලොක් අවුලක් නැතිව අරින්න(root only)

       අමතක වුන පැටන් ලොක් අවුලක් නැතිව අරින්න(root only) 

 

අපේ Android Phone එකට Screen Lock එක විදිහට ගොඩාක් අය දාගෙන ඉන්නේ Plattern Lock එකනේ. ඒත් ඔය Lock එක අපිට අමතක උනොත් හරි කිහිප වතාවක් වැරදියට ගහලා Phone එක Lock උනාම හරි අපිට ඒ Lock එක ඇරගන්න විවිධ ක්‍රම තිබුනත් ඒ ක්‍රම වලින් අපේ Data සේරම නැතිවෙනවා. Phone එක Reset කරන්න වෙනවා.
ඒත් මම මේ දෙන App එක දාගෙන හිටියොත් Phone එක  Reset නොකර Lock එක  ඇරගන්න ගන්න පුළුවන්. හැබැයි Lock උනාට පස්සෙ බෑ කලින් App එක දාගෙන ඉන්න ඕන. අනිත් එක තමයි මේ  App එක භාවිතා කරන්නත් Phone එක Root කරල තියෙන්න ඕන.  
හරි දැන් App  එක පහලින් Download කරගෙන ඉන්න. ( මේක Playstore එකෙන් ගන්නවානම් $2ක් වෙනවා බොරුනම් මෙතනින්  ගිහින් බලන්නකෝ. ඒත් අපි ඔයාලට මේ App එක නොමිලේ දෙනවා. )
දැන් App එක Install කරල Open කරගන්න.
ඒකෙ "Sms Bypass Service" කියල එක enable කරන්න.
දැන් අවශ්‍යනම් Change Preset Keyword එකට ගිහින් Keyword එකටත් අපිට කැමති Word එකක් දෙන්න පුළුවන්. දැනට තියෙන්නේ "reset" කියලා.
හරි දැන් බලමු කොහොමද Lock එක Unlock කරන්නේ කියල.... 
කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම.. වෙන  Phone එකක් අරගෙන මේ විදිහට Type කරල ඔයාගෙ Lock උන Phone එකේ තියෙන Number එකට Sms එකක් යවන්න.
secret code <space> preset keyword ඔයාගෙ Number එකට Send කරන්න.
උදාහරණයක් විදිහට "1234 reset" Send to Your Number.
Sms එක ආවම Phone එක Reboot වෙලා ආයෙ Plattern Lock එක පෙන්නයි. අව්ලක් නෑ ඔයාට කැමති Plattern එකක් ගහල Lock එක අරින්න පුළුවන්.

 

0 comments:

Post a Comment