Twitter

Wednesday, February 17, 2016

පෝන් එක නැතිවෙන්න කලින් මේ වැඩේ කරන්න.

            පෝන් එක නැතිවෙන්න කලින් මේ වැඩේ කරන්න. 

 

මේ පාරත් සුපිරි වැඩක් ගෙනාවා ඔන්න.කොහොමත් 'මචං' ගේන්නෙ සුපිරි ඒවම තමා.හරි මේකත් ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක තිබිය යුතුම ඇප් එකක්.මේකෙන් සිදුවෙන්නෙ මොනවද කියල මුලින්ම බලල ඉමුකො මුලින්ම


01. Calls
අපි කාටද Call ගත්තේ, අපිට කව්ද Call කරේ කියන ඒවා Numbers එක්කම Save වෙනවා.

02. Sms
අපිට ආව වගේම අපි යවපු හැම Sms එකක්ම Numbers, Time, Date එක්කම Save වෙනාවා.

03.Web
අපි Internet එකෙන් යන Websites ගැන සටහන් වෙනවා.

04. Usb
Usb හරහා අපි කරන දේවල් සටහන් වෙනවා.

05. Applications
අපි Phone එකෙන් ගියෙ මොන  Apps වලටද කියන එක.

06. Photos and Downloads
Phone එකේ කැමරාවෙන් ගහන Photos වල වගේම අපි Download කරන Files වල Names Save වෙනවා.
        ඔය කරන්න පුලුවන් ඒවයින් ටිකක් විතරයි තව වැඩ ගොඩක් පුලුවන්.කොහොමද මේක ඔයාගෙ කෙල්ලගෙ පෝන් එකට ශේප් එකේ දාල හයිඩ් කලොත්(ලොල්) .මේක ඔයාගෙ පෝන් එකට දාල තිබිල ඔයාගෙ පෝන් එක කවුරුවත් හොරකන් කලොත් හොරා පෝන් එකෙන් කරන වැඩ ඔක්කොම ඔයාට ඕන තැනක ඉඳන් බලන්න පුලුවන් මරුනෙ.
                                                        හරිනෙ අපි දැන් අපි වැඩෙට බහිමු මචං.මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරන්න




☞ CLIKE HERE DOWNLOAD







 දැන් මෙහෙම එයි.

 එතනින් Settings යන්න. ඒකෙන් ඔයාලට අවශ්‍ය ඒව Select කරන්න. ඒකෙ "Show notifications icon" එක Select කරන්න එපා මොකද Staus Bar එකේ Icon එකක් පෙන්නනවා. 

දැන් ආයේ Back වෙලා "Start Monitoring" කරන්න.
දැන් ඉතින් හැම දෙයක්ම සටහන් වෙනවා.
පස්සේ ඇවිත් ඔය "View activity log" එකට ගියාම ඒවා බලාගන්න පුළුවන්.
මේ App එකේ තවත් විශේෂ පහසුකමක් තියෙනවා. ඒතමයි ඔය Log File එක Internet එකට Upload කරගන්න පුළුවන්. ඒකට මෙයාලගේ Website එකේ Account එකක් හදාගන්න ඕන. ඒකට පහලින් යන්න.
↪ CLIKE HERE ↩
විස්තර ටික දීලා Register වෙලා Email එකට ගිහින් ඇවිත් තියෙන Mail එකේ තියෙන Link එකට ගිහින් Account එක Confirm කරන්න. පස්සේ පහලින් ගිහින් Email එකයි Password එක්‍යි දීලා Account එකට Log වෙන්න.
හරි දැන් ආයෙ අර App එක Open කරගෙන Settings > Connect to KidLogger ගිහින් "Connect to saver" එකට Tik එකක් දාලා "KidLogger.net account" කියන එකට ඔයාලගේ Email එක දීලා Ok කරන්න. ටික වෙලාවකින් මෙහෙම වැටෙයි.


දැන් ඕකෙ තියෙනවා වගේ Log File එක විනාඩි 10න් 10ට (වෙනස් කරන්න පුළුවන්) අර අපි හැදුව Account එකට Upload වෙනවා. අපිට ඕනෑම තැනක ඉදලා Account එකට Log වෙලා බලාගන්න පුළුවන් Phone එකෙන් මොනවද කරේ කියලා.
Account එකේ Dashboard එකට ගියාම අපේ Phone එක පෙන්නයි. ඒකටගියාම වැඩටික පෙනෙයි.


මේ ඇප් එක භාවිත කරන්න රූට් කර තිබිය යුතු නෑ.අන් රූට් ඒවටත් වැඩ නමුත් ඔබේ දුරකතනය රූට් නම් මෙම ඇප් එක සිස්ටම් ඇප් එකක් බවට පත් කල හැකියි.

 

0 comments:

Post a Comment