Twitter

Thursday, February 25, 2016

Facebook එකේ ඕන කෙනෙක්ගේ පරණ status/photos search කරන විදිහ

facebook එකේ ගොඩාක් පරණ status එකක් හරි photo එකක් හරි හොයා ගන්න උනාම ඒක කරන්න විදිහක් නෑ.ටිකක් පරණ එකක්නම් දාපු කෙනාගේ timeline එකේ ගොඩාක් දුර පල්ලෙහට ගිහින් හොයා ගන්න පුළුවන් වෙයි.එත් අවුරුදු ගානක් පරණ එකක් හොයන්නේ කොහොමද?

public දාපු status එකක්නම් හොයන්න online search engines තියනවා.එත් private දාපුවා හොයන්න ඒවා ගොඩකට බෑ. facebook graph search එකෙන් පුළුවන් කිව්වට සමහර වෙලාවට ඒක හරියන්නෙත් නෑ.


එකට ක්‍රමයක් තමා දෙන්න යන්නේ. මුලින්ම FB log වෙන්න.ඊට පස්සේ මෙන්න මේ link එකෙන් app එකට යන්න.ඒකෙන ගිහින් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.

 
https://apps.facebook.com/f-search-app/

0 comments:

Post a Comment