අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.
1.Day Light (M8)
2.M7
3.Low Light (M8 10.42PM)
උපුටා ගැනීම.htclokaya.blogspot.com
0 comments:
Post a Comment