Twitter

Tuesday, March 1, 2016

ෆෝන් එකට එන Ads නැති කර ගමු

ඔයාලගේ Android ෆෝන් එකට සමහර ඇප්ස් දැම්මහම හැම තිස්සෙම එක එක ඇඩ් එනවානේ. ඒක හුග දෙනෙක්ට ලොකු කරදරයක්. මන් දැන් කියන්න යන්නේ කොහොමද ඒ ඇඩ් නැති කර ගන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවා ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා. හරි එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම මන් දෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


< ඩවුන්ලෝඩ් >

දැන් ඇප් එක Install කරන්න

ඊළගට Enable Ad Blocking දෙන්න.

ඔච්චරයි කරන්න තියෙන්නේ. වැඩේ හරිගියාම මන් දාලා තියෙන Screenshot එකේ විදිහට වැටෙයි. දැන් ඔයාලගේ ෆෝන් එකට එක එක ඇඩ් එන්නේ නෑ... :-)

0 comments:

Post a Comment