සාමාන්‍යයෙන්
android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන්
තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල
අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන්
පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම්
හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල
direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast
Anti-theif එක.
මේකේ
විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම
ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා
Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න
වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.
ඒ
වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ
කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න
ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක්
install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට
හරි ඔයාට application එක openකරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin
එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad
එකේ ගහලා call කරන්න. එතකොට ඒක openවෙයි. Number එක call log එකේ හිටින්නේ
නෑ. ඒකට බයවෙන්න එපා.
අනික
මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක්
තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස
තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට
දිගටමmessage එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන්
phone එක lockකරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට
2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms
එකක් යවන්න. එතකොට ඒ phoneඑක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල
මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේoff කරන්න මොකුත් කරන්න වත් බෑ.
Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
ඒ phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.
{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.
{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms වල copy එකක් ඔයාටත් ලැබෙනවා.
{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.
ඒ
වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ
තියනmessage ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code
ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.
තවත්
හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන
හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික
නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න
හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින්
වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට
යන්න බෑ. Auto disconnect වෙනවා.
දැන්
පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව.
එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න
Tuesday, March 1, 2016
Home »
» ඔයාගේ Android එක ආරක්ෂා කර ගන්න පුළුවන් නියම apps එකක් තමා මේක
ඔයාගේ Android එක ආරක්ෂා කර ගන්න පුළුවන් නියම apps එකක් තමා මේක
Popular Posts
-
dialog data package - ඩයලොග් ඩේටා ගාස්තු මෙන්න කාලය මත පදනම් වූ ඩේටා ගාස්තු මෙසේය. විශාල...
-
HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා.... හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 62...
-
All sinhala font/ සිංහල ෆොන්ට් ඔක්කොම. තැන තැන ගිහින් සිංහල ෆොන්ට් හොයපු කාලෙ ඉවරයි.ඔන්න ඔක...
-
ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ...
-
ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට...
-
අමතක වුන පැටන් ලොක් අවුලක් නැතිව අරින්න(root only) අපේ Android Phone එකට Screen Lock එක විදිහට ගොඩාක් අය දාගෙන ඉන්නේ Pl...
0 comments:
Post a Comment