Twitter

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, July 17, 2017

Upwork සින්හලෙන්


Upwork  වීඩියෝ එක සින්හලෙන්-(  https://youtu.be/89xnIKd5FoI)   ජීවත් වෙන එක ලේසි නෑ සමහරු තමන් කරන ජොබ් එකට අමතරව ‍ෆ්‍රී ටයිම් එකේපොඩි ගාණක් හොයාගන්න සයිඩ් ජොබ්, නිකං තියෙන සම්පත් ආයෝජනය කරනවා වගේ දේවලුත් කරනවා. ඇත්තටම වැඩ දන්න මිනිස්සුන්ට කරන්න ‍ෆ්‍රී ලාන්ස් ජොබ් ඕන තරම් තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ එක ‍රැයින් ලක්ස ගණන් හම්බුකරන්න බෑ. නිකං වාඩිවෙලා හිටියට දේවල් අතට වැටෙන්නෙත් නෑ. ඉතින් පොඩ්ඩක් කට්ට කාලා, ඉවසිල්ලෙන් ඉස්සරහට ගිහින් සයිඩ් එකෙන් ‍ෆ්‍රී ලාන්ස් වැඩක් කරන්න කැමති අය ඉන්නව නං මෙන්න ඒකට හරියන ජොයින්ට් එකක්.

Upwork කියන්නෙත් මිලියන ගණන් බිස්නස් තමන්ට ඕන සේවාවන් හොයාගෙන එන තැනක්. ඉතින් Upwork වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ‍ෆ්‍රී ලාන්සර් කෙනෙක්ට තමන්ගේ හැකියාවන්ට හරියන ජොබ් එකක් හොයාගන්න පුලුවන්. මේ ජොබ් එක්කෝ කෙටිකාලීන එහෙමත් නැත්තං දීර්ඝ කාලීන වෙන්න පුලුවන්. තනියෙන් කරන ජොබ් වගේම ටීම් එකකට සෙට් වෙලා කරන ජොබ් වෙන්නත් පුලුවන්.

කලින් මේක ප්‍රසිද්ධ වෙලා තිබ්බේ oDesk කියලා. ලංකාවේ අය මුලින්ම ලියාපදිංචි වුන සෑහෙන ජනප්‍රිය වෙබ් අඩවියක්. නම වෙනස් උනාට පස්සේ අලුත් features ගොඩාක් එක්ක වෙනස් විදියකට වැඩ කරන්න පුලුවන් වෙන්න හදලා තියෙනවා. කෙටි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති වගේම සාමාන්‍ය මට්ටම්මේ ඉඳන් pro මට්ටම දක්වා ලොකු පරාසයක විහිදුන හැකියාවන් අවශ්‍ය කරන වැඩ මේකේ ඕනේ තරම්. ගොඩක්ම තියෙන්නේ වෙබ් නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, mobile apps, programming සහ අන්තර්ජාල අලෙවිකරණය හා බැඳුනු වැඩ.
ලියාපදිංචි උනාම ඔගොල්ලන් මුලින්ම කරන්න ඕනි තමන්ගේ profile එක සම්පූර්ණ කරන එක. කලින් කරපු වැඩ upload කරලා විස්තර ලියලා ආකර්ශනීය profile එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. තව Upwork ඇතුලෙම තියෙන විවිධ විභාග සමත් උනාම ඒවා සුදුසුකම් විදියට ඕගොල්ලන්ගේ profile එකට එකතු වෙනවා. තමන්ගේ දක්ෂතාවයට සහතිකයක් ගැනීම තුල buyers ල ඕගොල්ලන්ව තෝරා ගන්න තියෙන අවස්ථාව වැඩි.
Buyers ල ඒගොල්ලන්ගේ project එක publish කලාම අපිට ගිහින් ඉල්ලුම් කරන්න පුලුවන් වගේම buyers ලට කෙලින්ම අපිට ආරාධනා කරන්නත් පුලුවන් ලන්සු තියන්න.

Upwork වල විශේෂතා:

  • කොහොමහරි ජොබ්ස් දෙක තුනක් කරලා ratings හදාගත්තොත් සෑහෙන හම්බකරන්න පුලුවන් වගේම pro ලෙවෙල් එකට select වෙන්නත් පුලුවන්. එහෙම උනොත් ලොකු ගණන් අය කරන්න පුලුවන්
  • Upwork ඇතුළෙන්ම project management, communication සහ අනිකුත් සහය ලබා දෙනවා. Buyers ලට teams හදන්න පහසුකම තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තවත් freelancers ලත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන්නත් පුලුවන්.
  • Upwork ඇතුළෙන්ම විභාග සමත් වීමේ හැකියාවත් තියෙනවා.
  • Desktop app එක install කරගත්තොත් එකෙන් වැඩ කරන පැය ගාන එහෙම ට්‍රැක් කරන්න පුලුවන්. වැඩකරන අස්සේ වෙන වෙන ඒවා බැලුවොත් buyersta මාට්ටු වෙන්නත් පුලුවන්.

ගෙවීම්:

  • විවිධ ක්‍රම රාශියකින් සල්ලි ගෙන්න ගන්න පුලුවන්. Bank transfer, පේපැල්, payoneer, Skrill වගේ ඒවා.
  • අපේ ගාස්තුවෙන් 5% – 20% දක්වා ප්‍රමාණයක් Upwork අය කර ගන්නවා. ඒක තීරණය වෙන්නේ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය මත.
  • වැඩි විස්තර මෙතනින්.
මෙන්න වීඩියෝ එක....https://youtu.be/89xnIKd5FoI