Twitter

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, March 7, 2016

HTC Desire Series එකේ ෆෝන් එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා....

හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620  මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ...
උදාහරණ විදිහට ..,,

Desire  816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ... 

Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා .. 

Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා 

Desire 626  එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා .. 

මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ... 

ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන ..  මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ... 


Cheap vesrsion

High quality international model with HTC Sense Ui

ඔය දැන් තියෙන්නේ 820 ඉන්ටනැෂනල් එකේ එක.... කලින් එක වගේද සුප්පා නේ....



ඔය යට දාල තියෙන්නේ ෆෝන් දෙක කම්පෙයා කරලා .... බලන්නකෝ වෙනස් කම් වගයක් තියෙනවා ....



එහෙනම් මන් ගිහින් එන්නම්.....

HTC Pink Issue ගැන

  HTC ගැන හරියට නොදන්න අය අහන ලොකුම ප්‍රශ්නයක් තමා මොක්දද මෙ පින්ක් ඉශු කියන්නෙ කියන එක.. අපේ ගෘප් එකේ මේ ප්‍රශ්නෙ දවසට දෙතුන් දෙනෙක්ම වගෙ අහනවා.. මටත් මේ ගැන අත්දැකීම් තියන නිසා පොඩි විස්තරයක් දෙන්න හිතුවා.. 



   පින්ක් ඉශූ කියන්නේ HTC ONE M7 මොබයිල් එකේ ආව කැමෙරා අවුලක්. (ගොඩක් අය හිතන්නෙ හැම HTC එකකම මේ අවුල තියනවා කියලා ඒක පල්පට්ට බොරුවක් ඔන්න ආයෙත් කියනවා මේ අවුල ආවේ M7 එකේ විතරයි,Butterfly S එකෙත් මේ ප්‍රශ්නේ තියනවා කියලා කියනවා ඒත් මම දැකලා නම් නෑ තිබුනත් අන්දුරගන්නේ මේ මෙතඩ් එකෙන්ම තමා) ඒ කියන්නෙ කැමෙරා එක ඔන් කලහම තනිකරම රෝස පාටක් වෙනවා.හැබැයි මේ අවුල තියෙන්නෙ ලොව් ලියිට් වලදි විතරයි එ කියන්නෙ ටිකක් අන්දුරු තැන් වලදි.. අන්දුරු ගතිය වැඩි වෙන්න වෙන්න කැමෙරා එකෙ රෝස පාට ගතියත් වැඩි වෙනවා.ඒත් ඩේ ලයිට් වලදි නම් කැමෙරා එක අපේ බාසවෙන් කියුවොත් ලොවෙත් නෑ (මම පහල දාල තියනව ඩේ ලයිට් පික් ටිකක්)


     තවමත් මේ ප්‍රශ්නෙට හරි හමන් විසන්දුමක් නැහැ.. ගොඩක් අය කියනවා කැමෙරා එක රීප්ලෙස් කලහම මේ ප්‍රශ්නෙ නැති වෙනව කියල ඒත් එහෙම කරල සාර්තක උනු කෙනෙක් මම නම් දැකල නෑ.(පොඩිම පොඩි සොලියුශන් එකක් තියනවා ඒකත් එච්ච්රම සාර්තක වෙන්නෙ නැහැ කෝකටත් කරල බලන්න එකෙ කරන්න තියෙන්නෙ මැනුවල් මොඩ් එකෙන් කැමෙරා එකේ අයි.ඇස්.ඔ වගෙ එව්ව අඩු වැඩි කරන එකක් මම පහලින් පික් එකක් දාල තියනවා ට්‍රයි කරල බලන්න)


        මේ ප්‍රශ්නෙ හැම M7 එකකම නැහැ.. මේ අවුල වේ මුල්ම M7 සෙට් එකේ.. ඒ කියන්නෙ 2013 මුල එව්වගගේ. 2013 අන්තිම එව්වගෙයි 2014 එව්වගෙයි මේ අවුල නෑ..මේ විදහට කැමරා එක අවුල් වෙන්න හේතුව උනේ M7 එකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 with සෙන්ස් 4+ අප්ඩේට් එක නිසයි.. නැතුව මේක මොබයිල් එක රිලිස් වෙනකොටම ආව කොම්පැනි ෆෝල්ට් එකක් එහෙම නෙමෙයි.. සෙන්ස් 4+ අප්ඩේට් එකේදි HTC සමාගම අලුත් කැමෙරා ඔප්ශන් එකක් හන්දුන්වල දුන්නා ඒ ත්මයි HTC ZOE CAMERA මේ ෆීච්ර් එක නිසා මුලින්ම අප්ඩෙට් කරපු මොබියිල් සෙට් එක අප්සට් උනා. එ කියන්නෙ මේක යූස් කරනකොට ෆෝන් එකේ අල්ට්‍රපික්සල් සෙන්සර් එක හීට් වෙන්න ගත්තා අන්න ඒකේ අතුරු ප්‍රතිපලයක් විදහට තමයි කැමෙරා එක ලොව් ලයිට් වලදි රෝස පාට වෙන්න ගත්තේ.ඒ නිසා මේ අවුල ආවෙ මුල්ම සෙට් එකේ විතරයි.. පස්සෙ අප්ඩේට් දුන්න එව්වට මේ අවුල ෆික්ස් කරලා තමයි අප්ඩේට් එක ලැබුනේ.
ඉතින් ඔයාලත් M7 එකක් ගන්න්වන්ම් අනිවර්යෙන්ම මේ දේ බලලා ගන්න මොකද ගොඩක් අය හිතන්නෙ කැමෙරා එක ඔන් කලහම රෝස පාට වෙන්නෙ නැත්නම් ඉශූ එක නෑ කියලයි ඒත් එක එහම නැහැ ඔයා මේ ෆෝන් එක ගන්න්වන්ම් ගන්න කලින් ෆොන් එකේ කැමෙරා එක ඇන්ගිල්ලෙන් වහල බලන්න එතකොට පින්ක් කලර් වෙනව කියන්නෙ අනිවර්යෙන්ම ෆෝල්ට් එක තියනවා(තනි බ්ලැක් නම් ඉශූ එක නෑ) මෙ වෙනකොට එක 25ට වගෙ යන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.. මේ අප්සට් එක නැති එකක් 35ක් වගේ වෙනවා..කැමෙරා අවුල නැත්නම් සුපිරිම ෆෝන් එකක් තමා !! අවන්කවම කියුවොත් මම දැකපු හොන්දම ඩිසයින් එක
එහෙනම් මම ගියා (අවුල් අඩු පාඩු වැරදි තියනවන්ම් එව්ව කිව්වට කමක් නෑ ඈ)

උපුටා ගැනීම.htclokaya.blogspot.com

මොකද්ද මේ අල්ට්‍රාපික්සෙල් කියන්නේ ??

 මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා  M8 එකට බාවිතා  කරලා තියෙන්නෙ


  අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.




  හැම දේකම හොන්ද පැත්ත වගේ නරක පැත්තත් තියනවනේ.. 4අල්ට්‍රා පික්සෙල් කැම් එකේ තියෙන පුංචි අඩුපාඩුවක් තමා රෙසලූශන් මදිකම ඉතින් මේ නිසා පික් එකේ zooming dtails 13මෙගාපික්සෙල් වගේ කැමෙරා එකක් එක්ක බලනකොට අඩු ගහතියක් පේනවා,මම කියුවේ zooming dtails හොන්දේ පික් එකේ කොලිටි මදි කියලා නෙමේ ඔන්න,ඒත් ඒක ලොකූ අඩුපාඩුවක් නම් නෙමේ මොකෝ අපි බැනර් ඇඩ් වගේ ගහන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ නෑනෙ ඉතින් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ මෙගා පික්සෙල් වැඩි වෙන්න වෙන්න කොලිටි එක වැඩී කියලයි ඒත් එහෙම වෙන්නෙ නෑ මෙගාපික්සෙල් වැඩි වෙන්න වෙන්න වෙන්නේ රෙසලූශන් වැඩි වෙන එකයි,හරියට ටී.වී එකක අන්ගල් ගාන වැඩි වෙනකොට සයිස් එක වැඩි වෙනවා වගේ (මේ පහලින් දාලා තියෙන්නේ 4Mp එකෙන් ගනිපු ෆොටෝස්)

1.Day Light (M8)




2.M7





3.Low Light (M8 10.42PM)



උපුටා ගැනීම.htclokaya.blogspot.com

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්







4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..


Sunday, March 6, 2016

අපේ Android ඇප් එක ගන්න.....

හායි යාලුවනේ.....කොහොමද ඉතින්......?
ඔන්න ඉතින් බ්ලොග් එකේ page views 10000ත් පැන්න ඉතින්.
බොහොම සතුටුයි ඉතින්.මම ඔයාලගෙන් ඉල්ලන්නෙ පුලුවන් තරම් දන් නැති අයටත් කියල දෙන්න කියලයි.

ඉතින් ඔන්න මම ඔයාලට වැඩ ලේසි වෙන්න බ්ලොග් එකට ඇප් එකක් හැදුව.හොදද කියල බලන්න එහෙනම්
       
            මෙතනින් ගන්න

        මෙතනිනුත් පුලුවන්


අරන් බලන්න එහෙනම්.ඔන්න මම කැපුනා.බායි

             

Friday, March 4, 2016

The Dark Knight Rises








බැට්මෑන් ගැන දන්නේ නැති කෙනෙක් නෑනේ ඉතින්. මේ තියෙන්නේ බැට්මෑන් ගේම් එක. අලුත්ම එක නෙමෙයි. ඊට කලින් ආපු එක. අලුත්ම ගේම් එකත් මම දෙන්නම්කෝ!!!




APK මෙතනින් ගන්න




DATA PART 1 PART 2 PART 3 PART 4 PART 5 830MB


GTA : SAN ANDREAS

GTA : SAN ANDREAS














මේක ඔයාලා ගොඩක් ඉල්ලපු ගේම් එකක්. PC එකේ ගහපු GTA : SA වගේම තමයි මේකත්. ඒත් ෆෝන් එකේ ගහන කොට අමුතුම ලල් එකක් තියනවා. ගේම් එක නම් ටිකක් ලොකුයි. හැබැයි ගහලා බලන්න වටිනවා




APK මෙතනින් ගන්න




DATA PART 1 PART 2 PART 3 PART 4 PART 5 PART 6 PART 7 PART 8 PART 9




1.88

ඔනෑම Android දුරකතනයකින් Screenshot ගන්න.- Screenshot Ultimate Pro






අද මන් ඔයාලට ගෙනාවෙ ඕනෑම Android දුරකතනයකින් Screenshot ගන්න පුලුවන් App එකක්. නිකන් නෙවෙයි Pro app එක තමා ගෙනාවෙ. ඉතින් play store එකෙන් ගන්නවනම් $1.20 වෙන මේ App එක ඔයාලට මන් දෙන්නෙ සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් ඔයාලත් use කරල බලන්නකෝ.






Download

Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)






මුලින්ම මේ App එක Download කරගන්න.


Download FreeStore

දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ......



ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක



ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.



දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.



Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.


දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.


ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන අයුරු

How to publish my app on Google Play?


ඔබ  සාදා ගන්නා ලද ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබේම නමින් Google Play Store හි පළ කළ හැක. ඒ සඳහා ඔබ කළ යුත්තේ නව Google Play ප්‍රකාශක ගිණුමක් (Publisher account) සාදා ගැනීමයි. නව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගන්නා අයුරු සහ ඔබේ ඇප් එක Google Play වෙත එක් කරන අයුරු මෙම ලිපිය මඟින් විස්තර කෙරේ.

මිල: Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගැනීම සඳහා ඔබට $25 ක් වැය වේ. ඔබ එක් වරක් $25 ක් වැය කොට ප්‍රකාශක ගිණුමක් සාදා ගත් පසු එමඟින් ඔබට ඇප් ඕනෑම ගණනක් Google Play හි පළ කළ හැක.


පියවර 1 - Google Play ප්‍රකාශක ගිණුමක් තනා ගැනීම

1. https://play.google.com/apps/publish/signup/ වෙත ගොස් ඔබේ Gmail ලිපිනයෙන් ප්‍රවිෂ්ට වන්න.

2. පහත පිටුවේ "I agree..." යන්නට හරි ලකුණ යොදා "Continue to Payment" ක්ලික් කරන්න.



3. "Pay with:" යන්න තෝරා නව ක්‍රෙඩිට් කාඩ් පතක් එක් කිරීමට "Add a new payment method" තෝරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි ඕනෑම කාඩ්පතක් (Webcard වැනි) එක් කළ හැක.



4. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ඇතුළත් කර "Save & Continue" ක්ලික් කරන්න.


5. ඉන්පසු "Buy" ක්ලික් කරන්න.



6. ගිණුම සෑදීම සම්පූර්ණ කිරීමට ඔබේ ප්‍රකාශක තොරතුරු ඇතුළත් කරන්න. Developer name සඳහා ඔබේ ප්‍රකාශක නාමයත්, ඔබේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකයත් පිළිවෙළින් ඇතුළත් කර "Complete registration" ක්ලික් කරන්න.


දැන් ඔබ සාර්ථකව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා නිම කොට ඇත. මෙම ප්‍රකාශක ගිණුමෙන් දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනෑම ගණනක් Google Play වෙත එක් කළ හැක.


පියවර 2 - ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play ‍හි පළ කරන්න

1. පහත පිටුවෙන් "Publish an Android App on Google Play" තෝරන්න.



2. ඔබේ ඇප් එකේ නම ඇතුළත් කර "Upload APK" ක්ලික් කරන්න.



3. පහත "Browse files" ක්ලික් කර ඔබ Appgenz වෙතින් සාදාගෙන බාගත කරගත් ඔබේ ඇප් එකේ APK ගොනුව තෝරන්න.



4. දැන් ඔබේ ඇප් එක පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොරතුරු අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුයි.

  • Product Details: Title (ඇප් එකේ නම), Description (ඇප් එක ගැන විස්තරයක්)
  • Graphic Assets: Screenshots (ඔබේ ඇප් එකේ තිරපිටපත් 2 ක්), High-res Icon (512 x 512 විශාලත්වයෙන් ඔබේ ඇප් එකේ අයිකනය)
  • Categorization: Application type (ඇප් ‍එකේ වර්ගය), Category (කාණ්ඩය), Content rating (අන්තර්ගත ශ්‍රේණිගත කිරීම)
  • Contact Details: Website (වෙබ් අඩවිය), Email (ඊමේල් ලිපිනය)
  • Privacy Policy: Link (මෙය නොමැති නම් "Not submitting privacy policy" යන්නට හරි ලකුණ යොදන්න)
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.



5. ඉන්පසු "Pricing & Distribution" අංශයට ගොස් පහත දැක්වෙන දෑ අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

  • Distribute in these countries: "Select all countries" යන්නට හරි ලකුණක් යොදන්න.
  • Consent: "Content guidelines" සහ "US export laws" යන්නටද හරි ලකුණු යොදන්න.
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.


6. දැන් පිටුවේ ඉහල දකුණු කෙළවරේ දිස්වන "Ready to publish" යන්න ක්ලික් කර එහි ඇති "Publish" යන්න ක්ලික් කරන්න.


සුභපැතුම්! ඔබේ ඇප් එක දැන් සාර්ථකව Google Play හි පළ වී ඇත. කෙසේනමුත් එය අනුමැතියෙන් පසු Google Play හි සැබැවින් දිස් වීමට පැය 2-4 ත් අතර කාලයක් ගත වේ. එම ඔබේ ඇප් එක Google Play වෙත එක් වී ඇත් දැයි තහවුරු කර ගැනීමට පැය කීපයකට පසු ඔබේ ඇප් එකේ නම Google Play හි යොදා සෙවුමක් කර බලන්න.

ඔබේ සිම්පතේ ඔබ නොදන් දේ




Dialog


* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න


*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#


*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )


KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න


පෙරගෙවුම් වයිෆයි


පැය 2 - WIFI50


පැය 4 -WIFI100


පැය 12 - WIFI200


පැය 20 WIFI400


පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel


* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න


* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.


දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch


* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat


* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#


Air Tel


* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#


* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න


පසුගෙවුම් සබදතා සදහා


* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#


* Payment Status - *555*4#

Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න

මේක පොඩි ඇප් එකක්. මේක දාපුවාම Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. දැන් තියෙන Facebook App එකෙන් Chat කරන්න බෑ, Chat කරන්නනම් ෆෝන් එකේ අනිවාම Messenger තියෙන්න ඕනේ. ඉතින් මේක දාපුවාම ඔයාලට Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවාම ඔයාගේ ෆෝන් එක Root කරලා තියෙන්න ඕනා. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
< ඩවුන්ලෝඩ් >


ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?

Brick වෙනවා කියන්නේ, ෆෝන්එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක් වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන Custom Rom එකක් හරි Firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන Zip Files, Custom Rom, Kernel, Flash කලහමත් Brick වෙන්න පුලුවන්. Brick වීම කොටස් 2යි.

1. Soft Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට Power එනවා. Boot Logo එක ගාවටත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට Stock Rom එක ගහලා හරි Unbrick File එකක් Flash කරලා හරි Soft Brick එක අපිටම හදා ගන්න පුලුවන්.

2. Hard Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන්ෂොප් එකකට අරන් යන්න වෙනවා. Box එකක් ආදාරයෙන් තමයි කඩවලත් එක කරන්නේ.

B්rick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන Firmware, Custom Rom, Zip Files, Custom Kernel විතරක් Flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, Google Search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක Brickවෙන එකක් නෑ.... :-)

Tuesday, March 1, 2016

ෆෝන් එකේ Delete වුන ඒවා ආපහු ගමු



ඔයාලගේ ෆෝන් එකේ , තිබුණ ෆයිල් Delete කරපුවා හදිසියෙවත් ඕනෙ වුනොත් මොකද කරන්නේ. කරන්න තියෙන්නේ Recovery මෘදුකාංගයකින් නැවත ඒවා ගන්න එක.අන්න ඒකට නියම app එකක්.
මේක ඇන්ඩ්රොයිඩ් , ඇපල් IOS Device වල බාවිතා කරන්න ලේසියි.





>>>>>Click here to Download<<<<<





click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

Truecaller - ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත

ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන 
‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’ ස්වීඩනයේ ස්ථාපිත සමාගමකි.

සාමාජිකයන්ට තමන් කැමති අය සමඟ කැමති වෙලාවක දී දුරකථනය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙමින් ‘ටෘකෝලර්’ ජංගම දුරකථන පරිසරය වඩාත් කාර්යක්ෂම කරයි. මෙය සාමාජිකයන්ට ඔවුන්ගේ දුරකථන නාමාවලියේ කලින් ඇතුළත් කර නොමැති දුරකථන අංක වෙතින් පැමිණෙන ඇමතුම් ද නිවැරදිව හඳුනාගැනීම තුළින් සාමාජිකයන්ගේ දුරකථන නාමාවලියේ පරිමාණය ඉක්මවා දුරකථන අංක ලැයිස්තුව වර්ධනය කර දෙයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂාවන් බොහෝමයකින් ස්මාර්ට් ෆෝන් භාවිතයක් ලෙස iOS, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ෆෝන් 8, බ්ලැක්ඛෙරි(7 සහ 10), සිම්බියන් එස් 60 සහ සීරීස් 40 සඳහා ‘ටෘකෝලර්’ සේවාව නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.


‘ටෘකෝලර්’ සේවාවේ වේගවත් වර්ධනයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ස්පෑම් දුරකථන ඇමතුම් වළක්වාලමින් සහ ඇමතුම්කරු ක්ෂණිකව හඳුනාගනිමින් ජංගම දුරකථන භාවිතකරුවන් මුහුණ පාන විශාල ගැටළු විසදීමට සහාය වීම ය. වර්ථමානයේ ‘ටෘකෝලර්’ විසින් 28,000 කට අධික ශ්‍රී ලාංකීය ස්පෑම් ඇමතුම්කරුවන් වාර්තා කළ අතර මෙම සේවාව හා සම්බන්ධවීම තුළින් සියළුම සාමාජිකයන්ට මෙම දුරකථන අංකවලින් ලැඛෙන ඇමතුම්වලින් ආරක්ෂාව සැපයේ. ජාත්‍යන්තරව දිනකට මිලියන 05කට අධික ස්පෑම් ඇමතුම් සංඛ්‍යාවක් මෙම භාවිතය විසින් හඳුනාගෙන අවහිර කරනු ලැබේ. ජංගම දුරකථන භාවිතකරුවන්ට ලැඛෙන ඇමතුම්හී ඇමතුම්කරු පැවසීමෙන් එම ඇමතුම ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුනට සහායවෙමින් ‘ටෘකෝලර්’ ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික සහායක ලෙස ක්‍රියා කරයි.

‘ටෘකෝලර්’ හී ආසියානු – මැදපෙරදිග සහ අප්‍රිකා වර්ධන සහ හවුල්කාරිත්ව උප සභාපති කාරි ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසුවේ ‘ටෘකෝලර්’ ජංගම දුරකථන භාවිතය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට හැකිවීම පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව වර්ධනය වන වෙළෙදපොළක් ලෙස හඳුනාගෙන ඇති අතර සියළුම ශ්‍රී ලාංකික ස්මාර්ට්ෆෝන් භාවිතකරුවන්ට මෙම නව්‍ය සේවාව පිරිනමමින් මෙරටට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කළ බවත් එම සමාගම සඳහන් කරයි.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් ‘මෑතක් වන තුරු ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වූ විට ඇමතුම ලබා දුන්නේ කවුද යන්න දැන ගැනීම සඳහා ආපසු එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය යුතු විය අතර එම නිසාම ජංගම දුරකථනහිමියන් ස්පෑම් දුරකථන ඇමතුම්කරුවන්ගේ උගුලට හසු විය. නමුත් ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ දියත් කිරීම සමඟ දැන් සියළුම සාමාජිකයන්ට නිවැරදි ඇමතුම් ලබා ගැනීමට එයා සහාය වෙන බවත්’ සඳහන් කරයි.






ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps

ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා.

සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්රියාකාරකම් සහඅවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින්පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා. මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.


පිස්සු හැදෙන Navdy තාක්ෂණය

අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්



අලුත්ම අලුත් App එකක් ගැනයි අද මන් කියන්න යන්නේ. මේ App එක තමයි Photo Math. මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් App එකක්. මේ අලුත්ම App එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියලා. ගණිත ගැටලු විසදීම සදහා මෙම App එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය. ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා. මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම App එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android App එකත් නිකුත් කරනවා කියල තමයි මයික්රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ. iOS කට්ටියයි, Windows කට්ටියයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >



අපිත් Tatoos ගහමු

මේකත් පට්ට ඇප් එකක්. මේකෙන් පුලුවන් අපි ඇත්තටම ගහලා තියෙනවා වගේ අපේ Photos වල Tatoos ගහන්න. මාත් කරලා බැලුවා. ඇත්ත වගේමයි. කැමති අය අරගෙන බලන්න. මන් පහලින් Screenshot ටිකකුත් දැම්මා.
< ඩවුන්ලෝඩ් >






ෆෝන් එකට එන Ads නැති කර ගමු

ඔයාලගේ Android ෆෝන් එකට සමහර ඇප්ස් දැම්මහම හැම තිස්සෙම එක එක ඇඩ් එනවානේ. ඒක හුග දෙනෙක්ට ලොකු කරදරයක්. මන් දැන් කියන්න යන්නේ කොහොමද ඒ ඇඩ් නැති කර ගන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවා ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා. හරි එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම මන් දෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


< ඩවුන්ලෝඩ් >

දැන් ඇප් එක Install කරන්න

ඊළගට Enable Ad Blocking දෙන්න.

ඔච්චරයි කරන්න තියෙන්නේ. වැඩේ හරිගියාම මන් දාලා තියෙන Screenshot එකේ විදිහට වැටෙයි. දැන් ඔයාලගේ ෆෝන් එකට එක එක ඇඩ් එන්නේ නෑ... :-)

ඔයාගේ Android එක ආරක්ෂා කර ගන්න පුළුවන් නියම apps එකක් තමා මේක

සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.









මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.






ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක openකරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක openවෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.

අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටමmessage එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lockකරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phoneඑක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේoff කරන්න මොකුත් කරන්න වත් බෑ.





Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
ඒ phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.


{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.


{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms වල copy එකක් ඔයාටත් ලැබෙනවා.


{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.


ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියනmessage ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.


තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.



දැන් පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව. එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න