Twitter

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, February 25, 2016

FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්



    මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile  pictures එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක Click කරනලා ඔයාලත් එක බා ගන්ඩ






මෙ Softwear එකෙන් වැඩ කරන විදිහ තෙරුම් ගන්ඩ හරි ලේසි. කාට හරි විදිහ තෙරුම් ගන්ඩ අමාරු නම් පල්ලෙහා Video එක බැලුවම තෙරුම් ගන්ඩ පුලුවන් වෙයි.
මෙක 2.51 MB විතර පොඩි  Video එකක් නිසා Quality එක නම් ටිකක් අවුල්. එත් වැඩෙ තේරුම් ගන්ඩ පුලුවන් තත්වයෙ තියනවා.

එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්



අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්.





(01)  youtube videos download කර දෙන keeptube
(02)  තම web site එකට එන්නන් ගණන කර ගැනීමට  easycounter
(03)  බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite
(04)  තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress
(05)  web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii
(06)  passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you
(07)  Video කොන්ෆරන්සින් කල හැකි anymeeting
(08)  තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting
(09)  චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface
(10)  විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo
(11)  පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකි gliffy
(12)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන 
(13)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona
(14)  Files Upload කර තැබිය හැකි letscreate
(15)  අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot
(16)  Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey
(17)  මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee
(18)  ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar
(19)  තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech
(20)  නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee
(21)  online photo edit කල ගැනීමට citrify
(22)  තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac
(23)  නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp
(24)  Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud
(25)  තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail
(26)  Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline
(27)  තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන 
(28)  ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill
(29)  සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary
(30)  එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo
(31)  වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois
(32)  නොමිලේ games download කර ගත හැකි gametop
(33) E mail සංවිධානය කර දෙන zenbe
(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset
(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub
(36) දිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy
(37) රූපවාහිනී  වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast
(38) තමන් කැමති slide show සැදීමට capzles
(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd
(40) විවිධ PC Games ලබා දෙන pogo
(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius
(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist
(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa
(44) සිංහලෙන්  internet එකේ search කර දෙන sasrutha
(45) විශාල files ඊ මේල් කළ ගැනීමට filemail
(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music
(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how
(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics
(49) screen share කළ ගැනීමට screen toaster
(50) online හමුවීම් පහසු කරන fuze meeting
(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link
(52) slide show සාදා ගැනීමට slide
(53) online data base එකක් තැන ගත හැකි infodome
(54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl
(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි 
(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic
(57) තොරතුරු backup කර දෙන 
(58) ඕන හැටියට PDF තනා දෙන
(59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන
(60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන

ඔයාල දන්නා වටිනා web site එහෙම තියනාවනම් comment එකක් විදිහට දාලම යන්ඩ. මම මේවා ටික හොයා ගත්තේ විජය පරිගණක සාගර වලින්.

blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

 
 
 
මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.


එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.


එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.




ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript "  කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.

ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු

 
 
 
යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ.


මේක පොඩි වැඩක්.මේක කරන්නේ Google Calendar එක මගින්.ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කියෙන් කී දෙනාද?

මුලින්ම මෙතනින් Google Calender එකට යන්න.
ඊට පස්සේ gear icon එක click කරලා එකෙන් settings වලට යන්න.ඊට පස්සේ mobile setup එකට ගිහින් ඔයාගේ phone number එක දාගන්න.එතකොට ඒකට Verification code ඒක එනවා.එක ඇතුල් කරලා ඒක ඔබේ දුරකථනය බව තහවුරු කරන්න.

ඒ වගේම එකේ genaral tab එකේ තියන time zone එක +05.30 විදිහට හදාගෙන තියාගන්න

ඊට පස්සේ අයෙමත් calander එකට ගිහිං ඔබට උපන්දිනයක් ඇතුලත් කරන්න ඕනේ දවසට ගිහිං කැමති නමක් දීල ඒක event එකක්  විදිහට save කරගන්න.ඊට පස්සේ ඒක අයෙත් click කරලා edit event කියලා යන්න.



ඊට පස්සේ එකේ All day කියන එකේ tic ඒක ඉවත් කරලා repeat කියන එකට tic එකක් දාන්න.එතකොට open වෙන window එකේ repeats කියන එක Yearly කියලා වෙනස් කරන්න.එතකොට හැම අවුරුද්දකම අදාල දිනේට SMS එක එනවා.


ඊළගට උඩම තියන වේලාවන් දෙක වෙනස් කරන්න.එකේ මුල් අගේට ඔයාට sms එක ලැබෙන්න ඕන වෙලාව සදහන් කරන්න.ඊලග එකට ඕන අගයක් තිබ්බට කමක් නෑ.


ඊළගට reminders කියන එකේ එකක් SMS කියලා වෙනස් කරන්න.ඒ වගේම වෙලාවත් 1 minute කියලා හදාගෙන save කරන්න.

දැන් වැඩේ හරි............

Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry)

මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත්  app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.

මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)






මෙන්න මේ site වලට ගිහිං තමන්ගේ හිතේ හැටියට app එකක් හදා ගන්න.site එකෙන් site එකට app එකේ විදිහ සම්පුර්නෙන්ම වෙනස් වෙනවා.ඔයාලම ගිහිං බලලා ඔයාට හොදයි කියලා හිතෙන එකකින් ඔයාලගේ app එක හදා ගන්න.

  Android
http://www.makemedroid.com
http://www.appsgeyser.com/
http://www.infinitemonkeys.mobi/
http://www.appsbar.com/
http://www.appyet.com/
http://appfurnace.com/
http://www.mobincube.com/
http://www.theappbuilder.com/
http://appshed.com/
http://www.appypie.com/android-apps-builder
http://www.seattleclouds.com/


Windows
http://apps.windowsstore.com/
http://www.zipapp.co.uk/
http://www.mobincube.com/
http://www.appypie.com/windows-app-builder
http://appery.io/
http://www.theappbuilder.com/


Apple iOS
http://www.appypie.com/
http://ibuildapp.com/
http://www.seattleclouds.com/
http://appbaker.com/
http://appshed.com/
http://www.theappbuilder.com/
http://www.appbreeder.com/
http://appsmakerstore.com/


Blackberry
http://www.blackberryappgenerator.com/
http://www.appflight.com/
http://www.mobincube.com/
http://www.buildanapp.com/
https://www.yapp.us/


Java
http://www.heclbuilder.com/scripts/new
http://makepack.com/creator.html

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි

 
 
Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.

මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.






මගේ phone එකේ පොඩි ලෙඩක් ආවා.internet වැඩ.එත් google play store එකට යද්දී කියනවා no internet connection කියලා.ඒක හදාගන්න පොඩි app එකක් download කරගන්න උනා.(ඒ ලෙඩේට ප්‍රතිකාර පස්සේ දවසක කියන්නම්) එතකොට google play එකෙන් app එක download කරගන්න බැරුව පොඩි කට්ටක් කෑවා.එකට විසදුමක් තමා මේ.



මෙච්චරයි කරන්න තියෙන්නේ.මුලින්ම google play store එකට ගිහින් download කරගන්න ඕන app එක හොයා ගන්න.ඊට පස්සේ එකේ link එක (URL එක) copy කරලා පල්ලෙහා site එකට ගිහින්  paste කරලා "Generate Download Link කියලා දෙන්න.එතකොට download කරන්න link එකක් එයි.ඒකෙන download කරගන්න පුළුවන්.

මෙන්න මේක click කරලා site එකට යන්න...............

Facebook Videos ඕනෑම එකක් download කරමු



facebook videos online download කරන හැටි තමා කියන්න යන්නේ.මේ downloader එකේ video එකේ link එක දීලා download කරගන්න පුළුවන්.
එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා අරගෙන facebook video downloader එකේ paste කරලා download කරගන්න පුළුවන්.


පල්ලෙහා image එකේ තියනවා click කරන්න ඕනේ තැන




දැන් හරිනේ.එහෙනම් පල්ලෙහා button එකෙන් Facebook video downloader එකට යන්න


video එක සමහර web browsers වලදී download නොවී play වීමට ඉඩකඩ තියනවා.එතකොට right click කර "save video as" කියලා ගිහින් download කරගන්න


Facebook එකේ ඕන කෙනෙක්ගේ පරණ status/photos search කරන විදිහ

facebook එකේ ගොඩාක් පරණ status එකක් හරි photo එකක් හරි හොයා ගන්න උනාම ඒක කරන්න විදිහක් නෑ.ටිකක් පරණ එකක්නම් දාපු කෙනාගේ timeline එකේ ගොඩාක් දුර පල්ලෙහට ගිහින් හොයා ගන්න පුළුවන් වෙයි.එත් අවුරුදු ගානක් පරණ එකක් හොයන්නේ කොහොමද?

public දාපු status එකක්නම් හොයන්න online search engines තියනවා.එත් private දාපුවා හොයන්න ඒවා ගොඩකට බෑ. facebook graph search එකෙන් පුළුවන් කිව්වට සමහර වෙලාවට ඒක හරියන්නෙත් නෑ.


එකට ක්‍රමයක් තමා දෙන්න යන්නේ. මුලින්ම FB log වෙන්න.ඊට පස්සේ මෙන්න මේ link එකෙන් app එකට යන්න.ඒකෙන ගිහින් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.

 
https://apps.facebook.com/f-search-app/

යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)


facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.

එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.



මෙන්න තියනවා site එක.ඒකෙ විස්තර ඇතුව වැඩේ කරගන්න හැටි තියනවා.Gmail වලට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නැත.



Monday, February 22, 2016

Facebook එකේ ඔක්කොම friendල එකපාර unfriend කරමු


facebook එකේ ඔක්කොම Friendsලා එක පාරම Unfriend කරන්න ක්‍රමේ..


මුලින්ම කියන්නත් එපෑයි.මට මේ ගැන ලියන්න කියල කිව්වේ fb එකේ nowty udaya dinesh.....
මම ඉතින් ඔක්කොටම වැදගත් වෙයි කියල හිතල තමයි ලිව්වේ..

ඔක්කොම Friendsලා එකපාරම නැති වෙන නිසා අවදානම ඔබ සතුයි.
Facebook එකේ ගොඩක් Friendsලා ඉන්න අයට එපා වෙන වැඩක්නෙ එක්කෙනා ගානෙ Unfriend කර කර ඉන්න එක,මෙන්න පට්ටම Trick එකක් ඕක එක පාරම finish කරලා දාන්න, 
මෙන්න කෝඩ් එක......

javascript:for( i = 1;i<document.getElementsByName("actions[accept]").length;i++){document.getElementsByName("actions[accept]")[i].click();}void(0);



දැන් ඕකෙ තියෙන z - Unfriender.txt එක Open කරන්නකෝ.
ඔයා ඔයා දැන් facebook log වෙලා ඉන්නේ chrome web browser 

එකෙන් නම් ඔයාගේ Friend List එකට ගිහින් keyboard එකේ තියන
 CTRL + SHIFT + J ඔබන්න

ඔයා දැන් facebook log වෙලා ඉන්නේ firefox web 

browser එකෙන් නම් ඔයාගේ Friend List එකට ගිහින් 

keyboard එකේ තියන CTRL + SHIFT + K ඔබන්න

දැන් keyboard එකේ තියන CTRL + V බොත්තම් ඔබලා Enter ඔබන්න.
එහෙනම් වැඩේ ගොඩ............


  මේ කෝඩ් එකත් හරි. ඔන්න ඒකත් කොපි කරල ගන්න.අරන් අර විදියටම දාන්න.
          මෙන්න.කොඩ්.එක
එහෙනම් comment  එකකුත් දාමු බලන්න..................

Friday, February 19, 2016

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු

                       රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු 

 

    අද මන් දෙන්නම් සැම්සුන් යුසර් ලාට වටිනා කියන දෙයක් , ඒ තමා රූට් කරන්නේ නැතුව මුළු ෆෝන් එකේම සිංහල වැඩ කරන්න ක්‍රමයක් . මේකේ සිංහල android වෂන් එකෙන් වෂන් එකට වෙනස් වෙනවා . මේ ජින්ජබ්ඩ් වල හොදේ මන් ටෙස්ට් කරන්නේ . මේක පට්ටම ලේසි . කරන්න අමාරුවක් නෑ . සිංහලත් සුප්පිරි

එහෙනම් අපි වැඩේට බහිමු

මෙන්න මේ ෆොන්ට් එක ගන්න

ගන්න

මේක අරන් දැන් නෝමල් ඉන්ස්ටෝල් කරන්න .





ඉන්ස්ටෝල් උනාට පස්සේ සෙටින් > ඩිස්ප්ලේ යන්න



මෙතනින් දැන් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න


තෝරලා ෆොන්ට් එක දෙන්න . දැන් රිබුට් ඕනෙත් නෑ මුකුත් ඕනේ නෑ . දැන් පට්ටෙට සිංහල වැඩ කරනවා

දැන් මොකක් හරි සිංහල තින පේජ් එකකට ගිහින් බලන්න



සිංහල හැම තැනකම  වගේ



පොස්ට් එක කෙටි දැන ගත්ත දේ හෙන වටිනවා . පස්සේ හමුවෙමු

 

යුස්ඩ් මොබයිල් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු

                යුස්ඩ් මොබයිල් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු .

 

 අද මන් දෙන්නම් කට්ටියට හොද වැදගත් පොස්ට් එකක් . ඒ කිව්වේ නම හොද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ කොහොමද කියලා ???? අපි ඇත්තටම කොහොමද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ හොද . අපි සාමාන්‍යයෙන් මේවා ගන්නේ ikman.lk එකෙන් , ෆේස්බුක් එකෙන් , අපේ යාලුවන්ගෙන් තමා. මොබයිල් ෆෝන් විකුණන ගෘප් වල ඇති වෙන්න තිනවා ෆේස්බුක් එකේ . අපි මේවා ෆෝන් + කෑෂ් / ෆෝන් වලට ෆෝන් එක්ස්චේන්ජ් . නැත්නම් තනිකරම කෑෂ්  ඔය වගේ ක්‍රම වලට තමා මේ මන් කිව්වා තැන් වලින් ෆෝන් ගන්න වෙන්නේ . අපි ඇත්තටම කොහොමද හොද ෆෝන් එකක් තෝරාගන්නේ .
සාමාන්‍යයෙන් අපි එක්ස්චේජ් එකක් කරනකොට අපිට ඒ කෙනා ට කොහෙට හරි එන්න කියනවා . නැත්නම් අපි ගෙන්නගන්නවා . ඔය වගේ සින් වෙනවනේ . ෆෝන් එකක් මාරු කරන පැත්තෙන් ගත්තොත් අපිට ෆෝන් එක වැඩි කාලයක් හම්බෙන්නේ නෑ චෙක් කරන්න . ඒ කිව්වේ දවසම ෆෝන් එක චෙක් කර කර ඉන්න බැනේ . පටාර් ගාලා චෙක් කරා . හොද නම් මාරු කරගත්තා . ගෙදර ආවා .





අපි දැන් ඕන කරන තැනට ආවා . අපි සාමාන්‍යයෙන් බ්‍රන්දඩ් ෆෝන් ගන්නවා . නොන් බ්‍රන්දඩ් ෆෝන් ගන්නවා . එහෙමනේ ?? මොක උනත් අපේ මුලික අරමුණ තමා දෙන දේට වටිනාමක් ලැබෙන දෙයක් ගන්න එක .

අපිට ෆෝන් එකම එක අඩු කාලයකින් චෙක් කරන්න ටෙස්ටින් කෝඩ් යොදාගන්න පුළුවන් . ඒවා හරිම ලේසි . ඒ කිව්වේ පහසුවෙන් මතක තියා ගන්න පුළුවන් . අපිට කරන්න තින්නේ ඒ කෝඩ් එක කි පැඩ් එකේ හරියට ගහන්න විතරයි .

ටෙස්ටින් කෝඩ් සාමාන්‍යයෙන් එන්නේ බ්‍රන්දඩ් ෆෝන් වලට තමා . ඒ කිව්වේ SONY , SAMSUNG , HTC , LG වගේ එව්වට . මන් අනිත් ෆෝන් වලට කෝඩ් තිනවද කියලා නම් බැලුවේ නෑ . ඒ කිව්වේ ඩයලොග් ෆෝන් ,  සිගෝ . ස්කයිවෙගා වගේ එව්වට

හැබැයි LG වලට මට නම් පොදු කෝඩ් එකක් නම් හම්බුනේ නෑ

දැන් නම් ගොඩක් අය කරන්නේ එමි චෙක් කරන එක තමා .
  • මෙයට වඩා හාත්පසින්ම ක්‍රමයක් තමා ඇපල් වලට තින්නේ 
  • ලුමියා වලට නම් මුකුත්ම කෝඩ් නම් නෑ 


දැන් බලමු සැම්සුන් කෝඩ් සෙට් එක

මේවා එනිකොල් වලටත් වැඩ කරනවා

  • *#0*# >> මේ පලවෙනි එක 
  • *#7353#  >> දෙවැනි එක 
මෙන්න මේ වගේ මෙනු එකකට තමා යන්නේ . එතනින් ඕන එක ක්ලික් කරලා ටෙස්ට් කරලා බලන්න පුලුවන් අපිට 
දැන් යමු SONY වලට 
  • *#*#7378423#*#* >> මේ වගේ එකකට යන්නේ 

ඕකෙත් අර වගේ එකෙන් එක චෙක් කරන්න 
දැන් යමු HTC > කොලිටි බ්‍රිලියන්ට් :v 

  • *#*#3424#*#*

එකින් එක ක්ලික් කරලා බලන්න
දැන් බලන්න හදන්නේ ඊළගට ඉතින් කව්රුත් දන්නා LG


3845#*ModelNumber#  කියන තැනට ඔයාගේ LG Phone එකේ Model Number එක දෙන්න.. 

උදා: 

LG P970 ---> 3845#*970# 
LG G2 D801 ---> 3845#*801#

ඔන්න ඔය විදියට තමා LG වල බලන්නේ

දැන් බලන්න යන්නේ මයික්රෝමැක්ස්

  • *#*#3646633#*#* >> ඔන්න එහෙනම් එකත් 


ඇපල් චෙක් කරන්න අපිට වෙන්නේ එමි එක ගහලා තමා . එමි එක ගහන්නේ වෙබ් සයිට් එකක . අපිට එකෙන් ඇපල ගැන හොද විස්තරයක් බලාගන්න පුළුවන් . ෆැක්ටරි අන්ලොක් ද ? ලොක් ද ? මෙමරි එක කොච්චරද ?? ඔය වගේ ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්

ඇපල් විතරක්ම නෙමෙයි android චෙක් කරන්න පුළුවන් එමි නම්බර් එක ගහලා

තමන්ගේ එමි නම්බර් එක බලන්නේ >> *#06#



මේකේ ඔයාලා ගන්න හදන ෆෝන් එකේ එමි නම්බර් එක ගහලා ෆෝන් එක විස්තර බලන්න .

ටෙස්ටින් කෝඩ් ගුගල් සච් එකක් දාලා ගන්නත් පුළුවන් . තමන්ගේ බ්‍රන්දඩ් එකට අදාල ටෙස්ටින් කෝඩ් එක හොයාගන්න නෙට් එක පීරලා හරි

ටෙස්ටින් කෝඩ් ඇත්තෙම නැත්නම් අපිට කරන්න වෙන්නේ . ඩිස්ප්ලේ එකේ හැම තැනකම ටච් වෙනවද බලන්න පුළුවන් , සව්න්ඩ් බලන්න පුළුවන් . ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරලා බලන්න පුළුවන් . ඔය වගේ එව්වා තමා . හැමෝටම තමන්ගේ කියලා ෆෝන් චෙක් කරන ක්‍රමයක් තිනවා . එව්වා හරියට කරලා බලන්න


  • දැන් මාකට් එකේ කොරියන් කියලා ෆේක්  S4 / S3 මිනි වැහි වැහැලා . මයික්රෝමැක්ස් එකක් ගත්තත් කමක් නෑ . ඕවා නම් ගන්න එපා. 
  • තව දෙයක් ෆෝන් එක ගන්නකොට බැටරි එක ගලවලා බැටරි එක ඉදිමිලා නැද්ද කියලා හොදට බලන්න . එක ගත්ත ගාන තේරෙනවා බැටරි එක අතට , නැත්නම් සමතලා තැනක තියලා බැටරි එක කරකවන්න වෙනවා . :) 
  • තව දෙයක් අපි ෆුල් සෙට් විත් බොක්ස් ගන්න මොබයිල් එකක සැම විටම ෆෝන් එකේ එමි නම්බර් එකට බොක්ස් එකේ එමි නම්බර් එක සමාන වෙනවද බලන්න 
  • ටෙස්ටින් කෝඩ් වලින් වෙන්නේ නම් මුළු ෆෝන් එකම චෙක් කරන්න පුළුවන් . මයික් ස්පිකර් කැමරා සෙන්සර් ටච් එක බැක් කැමෙරා . ඔය පොඩ්ඩයි කිව්වේ . මුළු ෆෝන් එක චෙක් කරන්න පුළුවන් . අව්ලකට තින්නේ අපිට මේවයින් හාඩ්වෙයා චෙක් නම් බෑ 
  • තව දෙයක් ෆෝන් එක අරන් සිග්නල් එහෙම හොදට වැඩද බලන්න . ඒ කිව්වේ 3G only / 2G only වගේ දාලා බලන්න / හැන්ද්ෆ්රි එක ගහලා සින්දුවක් ප්ලේ කරලා බලන්න . චිප් එකක් ගහලා බලන්න 
  • ඕවා තමා මුලික ඉතින් . දැන් හිතයි මෙච්චර දෙයක් කරන්න දවසක් විතර යයි කියලා . මේ ඔක්කොම කරන්නේ වැඩිම උනොත් විනාඩි 20 ක් යයි . 


ඔයාලා දන්නා කියන කෝඩ් / ක්‍රම තිනවාන්ම් අපිවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා .

 

සදහටම ඩිලීට් කරපුවා අයේ ගමු

                        සදහටම ඩිලීට් කරපුවා අයේ ගමු 

 

                      මේ වගේ සොෆ්ට්වෙයා වලට අපි කියන්නේ රිකවරි සොෆ්ට්වෙයා කියලා . මොකද මේ වට ඩිලීට් කරපුවා . කිසිදු හානියකින් තොරව නැවත යතා තත්වයට ගන්න පුළුවන් . ඒ කිව්වේ රිසයිකන් බින් එකෙන් ඩිලීට් කරපුවා උනත් ගන්න පුළුවන් . අවම හානියකින් තොරව හොද තත්වයෙන් ඩිලීට් කරපුවා නැවත ගන්න පුළුවන් සොෆ්ට්වෙයා වලින් මේක හොදම සොෆ්ට්වෙයා එකක්





ඩව්න්ලෝඩ් කරගන්න

අපි ඔය කලබලයට අවසිහියෙන් ඩිලීට් කරන එව්වා . යාලුවෙන් ෆෝන් එකේ විකාරයක් කරන්න ගිහින් තමන්ගේ ෆෝන් එකේ නැති වෙච්ච වටිනා කියන දේවල් . හැම දේම අයෙ අපිට ගන්න පුළුවන්



පුංචි සරල ස්ටෙප් ටිකක් තින්නේ කරන්න . මහා ලොකු අමාරුවක් නෑ . ඩිප් ස්කෑන් දෙනවානම් වඩා හොදයි .

අපිට ඉක්මනින් අපිට ඕන දේවල් රිකවරි කරගන්න ඕන නම් ඩිප් ස්කෑන් දෙන්න එපා

මේ විදියට අපිට ඔක්කොම රිකවරි කරන්න පුළුවන් !!!!!

 

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු

                            සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු 

 

     අද මන් කියලා දෙන්නම් වටිනාම කියන දෙයක් ඒ තමා සොෆ්ට්වෙයා ගහන විදිය සැම්සුන් ෆෝන් වලට . මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි .  විනාඩි පහක් දහයක්   වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .

ඩේටා කේබල් එකක් තමා ඕන කරන්නේ

මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි .  ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට ,  20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )


මෙන්න මේ ක්‍රමයටම තමා සැම්සුන් වලට කස්ටම් රොම් ගහන්නේ . මේකත් එක ක්‍රමයක්  අනිත් ක්‍රමය තමා රිකවරි එකෙන් ගහන එක . එක වෙනම කතාවක්

එහෙනම් මම පුළුවන් තරම් සරලම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න පියවරෙන් පියවර කියා දෙන්නම් 
මුලින්ම අපිට පොඩි දෙයක් ඕනා . එකෙන් තමා අපි ෆෝන් එකට සොෆ්ට්වෙයා ගහන්න පාවිච්චි කරන්නේ 
මේ කාර්යට අදාල සිප් ෆයිල් එක්ස්ට්‍රක්ට් කරන්න Winrar / 7Zip වගේ එකක් බාවිතා කරන්න . ඒ සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙතනින් ගන්න 
දැන් අපිට ගන්න තින්නේ USB ඩ්‍රයිවස්


ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ !!

මෙන්න මේ වෙබ් වලින් ඔයාලට ඕනා ෆ්රිම්වෙයා එක අනිවා හොයාගන්න පුළුවන් , අනිවා දෙපා

තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා .

දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .

  • ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
  • කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න 
  • ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN  button එක පාර ඔබන් ඉන්න 


  • ඊට පස්සේ කහ පාට ට්‍රින්ගල් එක්ක තින තැනකට යයි . එතකොට VOLUME UP ඔබන්න . දැන් හරි අපි ඉන්නේ ඩව්න්ලෝඩ් මෝඩ්  එකේ .ඔය තින්නේ රූපේ හොදට බලන්න . දැන් ෆෝන් එක ත පත ගාන්න යන්න එපා
  • දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න 
  • ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා 
  • නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
  • දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා . 
  • සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR  හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා 


  • මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න 
  •  දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න 

  • ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි . පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
  • ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා

 

Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු 2

                  Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු 2

 

ඔන්න එහෙනම් පලවෙනි කොටසේ ලින්ක් එක බැලුවේ නැත්නම් බලන්න  . අද දෙන්නම් තව පොඩි ට්‍රික්ස් ටිකක් .


සමහර නෙට්වක් වලින් එවන සෙටින් සේව් වෙන්නේ නෑ . ඒ සෙටින් වලින් ගියාම මාකට් එක පිස්සු කෙලිනවා . එර කෝඩ් එනවා . ඔය වගේ අව්ල් හින්දා තමා අපි මැනුවල් සෙටින් හදන්නේ .

01. මැනුවල් නෙට් සෙටින්ග් හදාගන්නේ කොහොමද අපිම ?????

මෙන්න පියවර ටික සරලව කියලා දෙන්නම්

යන්න ඔයාලගේ android ෆෝන් එකේ සෙටින් > වලින් මොබයිල් නෙට්වක් වලට . මේ විදියට


ඔන්න ඕක ක්ලික් කරන්න . දැන් එන්නේ මෙන්න මෙතනට


ඔප්ෂන් වලින් NEW APN කියන එක ගන්න . මෙන්න මේ විදියට . ඊළගට මෙන්න මෙහෙම


NAME කියන එකට ඔයාලා යුස්කරන සිම් එකේ නම දෙන්න . APN කියන එකට මෙන්න මෙහෙම දෙන්න . තමන්ගේ නෙට්වක් එක අනුව

  • Dialog > ppwap
  • Hutch > HUTCH3G
  • Mobitel > mobitel3g
  • Airtel  > AirtelInternet
  • Etisalat > wap
ඊට පස්සේ මේක


SAVE කරන්න . ඊළගට


කොළ පාටින් ඩොට් එකක් තියන්න . දැන් සෙටින් වැඩේ ඉවරයි . ඔන්න ඔහොම තමා අපිම සෙටින් හදන්නේ ,

02. දැන් බලන්න යන්නේ ෆෝන් එක කොම් එකට ගහලා නෙට් යන විදිය 

ෆෝන් එකේ නෙට් ඔන් කරන්න . ෆෝන් එක කොම් එකට ඩේටා කේබල් එකක් ආඩාරයෙන් ප්ලග් කරන්න

සෙටින් වලින් මෙන්න මෙතනට යන්න



ඔන්න ඕක ක්ලික් කරන්න .



USB ටිදරින් වලට ටික් එකක් දාන්න . එතකොට කොම් එකෙන් ෆෝන් එක අරන් . සාමාන්‍ය විදියට කොම් එක නෙට් කනෙක්ට් වෙයි .

03. වොල්පෙපර් එකක් කපන්නේ නැතුව ඉස්සරහට දාගම්මු 



එක පට්ට ලේසි වැඩක් . මෙන්න මේ ඇප් එක ගන්න

ඩව්න්ලෝඩ් කරගන්න

දැන් ඇප් එක ඕපන් කරගන්න . මෙන්න මෙතනට යන්න


තමන්ට ඕනා කරන ෆෝල්ඩර් එක දෙන්න ඕනා හින්දා " ADD FOLDER " දෙන්න . ඊළගට

තමන්ගේ තින ඔක්කොම ෆෝල්ඩර් වලට හරි , තමන් කැමති ඒවාට හරි ටික් දාන්න .


ඊට පස්සේ මෙතනට එන්න .


තමන් ටික් දැම්ම හැම පොටෝ එකක්ම මෙතන පෙන්නනවා . එතනින් තමන්ට ඕනා පොටෝ එක ප්‍රෙස් කරන ඉන්න . එන මෙනු එකෙන් සෙට් වෝල්පේපර් දෙන්න

අනිවා ඇප් එකේ සෙටින් වලින් මේක නම් හදන් ඉන්න ඕනා .


මැද ම එක දීලා තියන්න . ඔන්න ඔච්චරයි . මේ වැඩේට මොකටද බොරුවට ලෝන්චර් ඉන්ස්ටෝල් කරන්නේ..................

 

Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු

                  Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු


  මන් අද කියා දෙන්නම් රූට් කරලා හෙන ගේම් දෙන්න යන කට්ටියට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන කරදර වලට විසදුම් ටිකක් . මන් දාන ඒවාට අමතරව ලොකු , පොඩි  අව්ල් එහෙම ගැන තිනවානම් කොමෙන්ට් එකකින් ඒ ටික කියන්නකෝ ??


  • අඩේ සිරාවටම පමිෂන් හදන්නේ කොහොමද බන් >> රීප්ලේස් කරානේ :v 


දැන් ඔයාලා මොකක් හරි සිස්ටම් / ෆොන්ට් - සිස්ටම් / ඇප් වගේ එකකට ඕන දෙයක් රීප්ලේස් කරාට එහෙම කරාට එක වැඩ කරන්නේ නෑ . එක ෆෝන් එකේ රිඩ් වෙන්න පමිෂන් හදන්න ඕනා . එක කරන්නේ මෙහෙමයි . ඔයාලා රීප්ලේස් කරපු එක රීප්ලේස් කරපු තැනින් හොයාගෙන එක ඔබාගෙන ඉදලා ( රූට් එක්ස්ප්ලෝරර් ) පමිෂන් එක ක්ලික් කරන්න . ඊට පස්සේ හරි දාන්න තිනවා . ඒටික මෙහෙම දාන්න OK කරන්න . රිබුට් කරන්න






ඔන්න මම හදපු පමිෂන් එකක්


  • මචන්ලා රූට් නම් කරා රිකවරි එකත් දාගත්තා . ඒ උනාට මන් ගත්ත මේ සිප් ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද ??? 


මෙහෙමනේ . අපි ගන්න සිප් ෆයිල් එහෙම නෝමල් ඉන්ස්ටෝල් කරන්න බෑ . එකට මන් උඩ කිව්ව දෙක කරන්න ඕනා . එහෙම කරලා රිකවරි එකට ගිහින් අපිට මේක වැඩ කරන තත්වෙට හදාගන්න ඕනනේ . ඒ හින්දා රිකවරි එකට ගිහින් මේ ටික මේ පිළිවෙලට කරලා රිබුට් කරන්න . සිප් ෆයිල් වලට පමිෂන් හදන්න ඕන නෑ . ඒවායේ ඔටෝම පමිෂන් හැදෙනවා .




  • ඉන්ස්ටෝල් සිප් ෆ්‍රොම් SD කාඩ් 
  • චුස් සිප් ෆ්‍රොම් SD කාඩ් 
  • ඩව්න්ලෝඩ් කරපු සිප් එක තෝරන්න 
  • යේස් කරන්න 
  • රිබුට් කරන්න 
ඔන්න ඔච්චරයි 
  • ෆොන්ට් එකක් දැම්මා බන් . මේ මොන මල කරදරයක්ද ?? මේක දාගන්නේ කොහොමද බන් ??


මේක එන්නේ අපි ෆොන්ට් එකක් දැම්ම ගමන්  ඔපෙරා මිනි ඕපන් කරලා මොකක් හරි පේජ් එකක් ක්ලික් කරාම . මේක 100 % වෙලා ක්ලික් කරපු පේජ් එක ලෝඩ් වෙනකම් මුකුත්ම කරන්න යන්න එපා . එක එක විකාර කරන්න ගියාම හැම තිස්සෙම මේක ලෝඩ් වෙන්න පටන් ගන්නවා . එතකොට ඉතින් එපා වෙන එක පුදුමයක් නෙමෙයි #%@%^$
ඔන්න එහෙනම් කියා දුන්නා :)

 

කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

         කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

 

   ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.





ඔන්න පටන් ගම්මු එහෙනම්

මේක කිපැඩ් එකේ ගහන්න

  • 319712358

දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.

  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S


  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L

  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K



දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.




ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම් ෆෝන් එකෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්.



මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා .

ඔන්න ඔච්චරයි . මේක මහා ලොකු දෙයක් නෙමෙයි තත්පර ගානක වැඩක්